අ​ඩෝ බෝලෙ ගේපන් බන්.. නුවනා ග්‍රවුන්ඩ් එක මැද ඉඳන් බෙරිහන් දෙනවා..පොඩ්ඩක් හිටාන් බන් කියලා මම නැටුන් කාමරේ ලඟට වැටුණු බෝලෙ ගන්න…